Skip to content

දිල්ලියෙන් පාඩමක්.

January 29, 2014

Milinda Prashna

milinda-prashna

2014.01.29 – මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පවතින ලොව විශාලතම රට වන ඉන්දියාව නොයෙක්  අවස්ථාවල අලූත් අභියෝග වලට මුහුණ දෙයි. පවතින දේශපාලන සංස්කෘතිය තුළ නව මතවාද ඇතිවෙයි. දේශපාලනයේ පවතින මුහුණුවර දුෂිත සහ අකාර්යක්ෂම එකක් බවට මහා ආන්දෝලනයක් කළ ඉන්දියාවේ ආම් අදමි (Aam Aadmi) පක්ෂය පසුගිය කාලයේ බලවත් ජනතා අවධානයක් දිනාගත්තේය. දුෂණය තුරන්කර ජනතා අයිතිවාසිකම් වලට ගරු කරන ප‍්‍රතිපත්ති ඇති කරන බවට කළ මතවාදය මහත් ආකර්ශණීය එකක් බවට පත්විය. එහි ප‍්‍රතිඵලය වූයේ දිල්ලි නගරය පාලනය කරන බලය අතට ගන්නට සමත්වීමයි.

දුෂණ සහ වංචා ගැන කතා කරමින් සිටි කණ්ඩායමක් ආම් අදමි පක්ෂය පිහිටුවන්නේ 2012 නොවැම්බර් මාසයේ දීය. මහා පරිමානයෙන් සිදුවන වංචා සහ දුෂණ නොවේ නම් විදුලිය ගාස්තු අඩු කළ හැකි බවට පක්ෂය උද්ඝෝෂණය කළේය. නගරයේ සෑම කෙනෙකුටම ප‍්‍රමාණවත් ජල සැපයුමක් දෙන්නට අසමත්වීම පිටුපස මහා වංචා ඇති බවට මත ඇති කළේය. දේශපාලන බලය අතට ගත් මැර කණ්ඩායම් අහිංසක කාන්තාවන්ට කරන හිංසන සහ මානව අයිතිවාසිකම් අහිමි වන ආකාරයට කරන සැහැසිකම් පක්ෂයේ නිර්දය විවේචනයට ලක්විය…

View original post 317 more words

Advertisements

From → Uncategorized

Leave a Comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: