යුක්තිය රහිත නම් නීති පනවා පලක් නැත

Milinda Prashna

milinda-prashna  2014.01.13 – මිලින්ද මොරගොඩ
මෙරට නීතිය ඇත්තේ යුක්තිය පසි`දලන්නටය. යුක්තිය ඉටු වන බව පොදු    ජනතාවට දැනෙන්නේ නැත්නම් බරපතල ප‍්‍රශ්නයකි. පනවන නීති නිසි ලෙස  ක‍්‍රියාත්මක නොවීම වරදකි. නීතියට අනුව සමාජය හැසිරෙන්නේ දැයි බලා සිටින  නිලධාරීන්ට මතක් වන කාලයේ පමණක් මහජනතාව හිංසනයට පත් කරමින් ඔවුන් අපරාධකරුවන් කිරීම එයටත් වඩා දරුණු තත්ත්වයකි.
පාරේ ගමන් කිරීම සම්බන්ධව පදිකයන්ට නීතියක් තිබේ. පසුගිය කාලයේ වැරදි තැනින් පාර මාරු වූ මහජනතාව අධිකරණයට ගෙන යන්නට පොලිසිය ක‍්‍රියා කළේය. දැන් එය මතක නැත. එළවලූ සහ පලතුරු ප‍්‍රවාහනය සම්බන්ධව නීතියක් පනවා ලොරි රථ රියැදුරන් උසාවියට ගෙන ගිය පොලිසියට දැන් එහෙම නීතියක් ඇත්ද? නැත්නම් අවලංගුකර තිබේද යන්න අමතකය. ගෙවත්තේ ඩෙංගු මදුරුවන් බෝ වී සිටියේ යැයි අහිංසක මිනිසුන් නඩු මගට යොමු කරන ලද නමුත් අද එහෙම නැත. මුහුණ වසාගත් හෙල්මට් පාවිච්චි කිරිම කළෙක තහනම් වෙයි. තවත්  විටෙක එය අහෝසි කළ බව ප‍්‍රකාශ වෙයි. ගැසට් පත‍්‍රයකින් විධි විධාන අනුව බල ගන්වන නීතියක් පනවන්නේ සහ ඉවත් කරන්නේ නීත්‍යානුකූලවද? වාහනවල ඉදිරිපස වීදුරු අ`දුරුකර පාවිච්චි…

View original post 323 more words

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s